26.7 C
Colombo
Tuesday, December 3, 2024

ඉසුරුපාය ඉදිරිපිට අන්තරේ විරෝධතාවයක

- Advertisement -

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (21) දහවල් විරෝධතා උද්ඝෝෂණයක නිරතව සිටියා.

“රුහුණ වනසන උන්මත්තක උපකුලපති සුජීව අමරසිංහ වහා ඉවත් කරනු”, “පාලනය පිළිබඳ විමර්ශනයට ස්වාධීන කොමිසමක් පත්කරනු”, “අත්තනෝමතිකව ලබාදී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම් පන්ති තහනම් කිරීම් නේවාසිකාගාර තහනම් කිරීම් හා උපාධි ප්‍රධානෝත්සවය තහනම් කිරීම් වහා ඉවත් කරනු” යන යන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය මෙම විරෝධතා උද්ඝෝෂණයක නිරත වුණා.

විරෝධතාවයෙන් අනතුරුව ශිෂ්‍යයන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් සඳහා එම ස්ථානයේ අසුන් ගත් අතර, අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු 8 දෙනෙකු අමාත්‍යංශයේ සාකච්ඡාවකට ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින් අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන...

විදෙස් කතක් දුම්රියෙන් ඇද වැටිලා

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ODC සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික කාන්තාවක් ඉන් වැටී බරපතල තුවාල ලබා තිබෙනවා. හපුතලේ පොලිසිය සඳහන්...

මාරක අනතුරකින් බිරිඳ මරුට සැමියා රෝහලේ

යතුරුපැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල සිදුවු සැමියා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා. පල්ලම පොලිසිය පවසන්නේ...

POPULAR ARTICLES