28 C
Colombo
Thursday, January 9, 2025

පසුගිය මාස 17දී ගුවන් ගමන් වාර 548ක් පරක්කු වෙලා

- Advertisement -

ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වනවා.

2022/2023 මුල්‍ය වර්ෂය තුල  ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරිම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය  ඇමරිකානු ඩොලර් 784,000ක් බවද එම විගණන වාර්තාවේ සදහන්.

ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට  දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා  ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණා.

මෙකි ගැටළු විසදිම සදහා  බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES