29.1 C
Colombo
Saturday, April 12, 2025

ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට

- Advertisement -

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) දින දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී  සිදු කෙරුණා.

මෙලෙස දිවයිනට පැමිණි ෆ්‍රිගේට් වර්ගයේ ‘INS SAHYADRI’ නමැති යුද නෞකාව  දිගින් මීටර් 143 ක් හා නැව්මුළුව 320 ක ගෙන් සමත්විතයි.

‘INS SAHYADRI’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහ දිවයිනේ ආකර්ෂණිය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගි වීමට නියමිතව තිබෙනවා.

නිල සංචාරය අවසන් කරමින් ‘INS SAHYADRI’ නෞකාව 2025 අප්‍රේල් මස 07 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

POPULAR ARTICLES