30 C
Colombo
Friday, December 20, 2024

ඉන්දීය තෙල් නළ ලංකාවේ එළන්නේ නැහැ – විජිත හේරත්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී ඔහු මේ බව පවසා සිටියා.

දැනට යෝජනාවී තිබෙන ඉන්දියාව සහ ලංකාවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අතර තෙල් නළ ඉදිකිරීම් පිළිබඳව බව මෙහිදී අමාත්‍යවරයා පැවසුවා.

ඔහු පැවසුවේ එම සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ එකඟතාවයකට පැමිණි බවයි.

ඒ හැරෙන්න ඉන්දියාවේ තෙල් නළයක් ලංකාවට එළීමේ එකඟතාවකට පැමිණි බවට ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සාවද්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් දුනීසා...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කුලසිංහම් දිලීපන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ගනුදෙනුවකට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වවුනියාව...

කුඩු සළිඳුට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා...

POPULAR ARTICLES