31 C
Colombo
Saturday, November 16, 2024

ඉන්දීය සීනි ආනයනය ලබන සතියේ මුළුමනින්ම අවසන්..! – දයාසිරි

- Advertisement -

ඉන්දියාවෙන් මෙරටට සීනි ආනයනය ලබන සතිය වන විට මුළුමණින්ම නතර වනු ඇතැයි නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දෙනවා.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඉන්දීය සීනි අවසන් වීමෙන් අනතුරුව බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් එය වඩාත් මිල අධික බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

වත්මන් අර්බුදයන් විසඳීමට වත්මන් රජයට කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

21වන ව්‍යවස්ථා සංශෝධනය පෙන්වමින් ආර්ථික අර්බුදයන් විසඳීම දිනෙන් දින වත්මන් ආණ්ඩුව විසින් කල් දමමින් ඇති බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින්...

මම ලේසියෙන් දේශපාලනෙන් සමුගන්නෙ නැහැ – මහින්ද

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු...

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා...

POPULAR ARTICLES