27.9 C
Colombo
Tuesday, April 8, 2025

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

- Advertisement -

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළා.  

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.

මෙහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියම කෙරුණා.

ඒ අනුව පූර්ව නඩු විභාග මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය නියම කළා. 

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES