28 C
Colombo
Sunday, September 15, 2024

ඉන්ඩිගෝ චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් අරඹයි

- Advertisement -

ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් සේවයක් ඊයේ (01) ආරම්භ කර තිබෙනවා.

මෙම නව ගුවන් සේවය ආරම්භ කර ඇත්තේ ඉන්ඩිගෝ එයාර් ලයින් සමාගම විසින්.

මෙම ගුවන් සේවය දිනපතා චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් ගමන් සිදුකිරීමට නියමිතයි.

ප්‍රථම ගුවන් ගමන මගීන් 52 දෙනෙකු රැගෙන ඊයේ (01) පස්වරු 3යි 7ට චෙන්නායි සිට‍ යාපනය පලාලි දක්වා පැමිණියා.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති මරදලිංගම් ප්‍රදීපන්,  යාපනය ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායි මුරලි ඇතුලු පිරිසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යය සඳහා මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසනවා. නිහඬ කාලසීමාවේ...

තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගිහින්

නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා. කෙසේ...

ඡන්ද කාඩ් නොලැබුණු අයට දැනුම්දීමක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුනු පුද්ගලයින්ට, ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...