29 C
Colombo
Thursday, April 24, 2025

කොවිඩ් 19 බව සැඟවූ ඉන්දුනීසියාවේ ප්‍රබල පූජකවරයෙක්ට සිව්වසරක සිරඳඩුවමක්

- Advertisement -

කොවිඩ් -19 පරීක්ෂණයේ ප්‍රතිඵල සැඟවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ප්‍රබල පූජකයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.

ජකර්තා දිසා අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේය.

රිසික් ෂිහාබ් නමැති තැනැත්තා ඔහුගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කර ඇති බව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කරන ලදී.

ෂිහාබ්, “ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීම සහ මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීම” සම්බන්ධයෙන් වැරදිකරු බවත් වසර හතරක සිර දඬුවමක් නියම කරන බව ද අධිකරණය දන්වා තිබේ.

තීන්දුව ලබා දෙන අවස්ථාවේ රිසික් ෂිහාබ්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් පිටත රැස්ව සිටි බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. පෙරේදා...

වැඩේ කචල්. නුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (24)...

සංචාරක බෑගයකින් සොයා ගත් කාන්තාවකගේ ඝාතනයට විත්තිකරුට දුන් දඬුවම

2015 වසරේ කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලට...

POPULAR ARTICLES

නඩු භාණ්ඩ තේ වෙලා

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ මත්පැන් තේ කහට බවට පත්වූ...

ඩයනාට එරෙහි නඩුවක් කල් ගිහින්

වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව...

Breaking: ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. පෙරේදා...