ක්ලබ් වසන්තගේ බිරිඳ සතුව තිබූ ගිනිඅවිය ගැනත් තොරතුරු

අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කළ ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා. මිරිහාන පොලිස් ස්ථානයේ ඉදි කෙරුණු ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පවසා තිබුණා. මෙහිදි ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි බවත් කඩිනමින් … Continue reading ක්ලබ් වසන්තගේ බිරිඳ සතුව තිබූ ගිනිඅවිය ගැනත් තොරතුරු