27 C
Colombo
Saturday, January 4, 2025

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂක තොරතුරු පොලීසියට

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.රත්නායක මහතා සඳහන් කළා.

රත්නායක මහතා සඳහන් කළේ, එය දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවයි.

මේ වනවිට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ලිපි ගොනු පොලීසිය වෙත භාරදීමේ ක්‍රියාවලිය සිදුවන බව සභාපතිවරයා පවසා සිටියා.

ඒ අනුව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් නඩු පැවරීමේ කටයුතු සිදු කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...

POPULAR ARTICLES