31 C
Colombo
Friday, January 10, 2025

Instagram ඇණහිටියි

- Advertisement -

ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram ) ක්‍රියා විරහිත වී ඇති බව පෙනෙන්නට ඇති බව Indianexpress වාර්තා කරනවා.

පරිශීලකයින් බොහෝ දෙනෙකුට යෙදුම භාවිතා කිරීමට නොහැකි බව වාර්තා වන නමුත් එම සමාගම විසින් තවමත් ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Downdetector, යන වෙබ් අඩවියට අනුව, ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන් දහස් ගණනක් මෙම ගැටලු වලට මුහුණ දෙන අතර ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන්ගෙන් සියයට 47 කට පමණ යෙදුම නිසියාකාරව භාවිතා කිරීමට නොහැකි වී ඇත.

ඇතමුන්ට මෙම ගැටළුව නොමැති නමුත් IST 10:35 AM සිට තවත් විශාල පිරිසක් විවිධ ගැටළු වලට මුහුණ දෙමින් සිටින බව Downdetector වෙබ් අඩවිය පවසන බව Indianexpress වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...