25.6 C
Colombo
Thursday, November 28, 2024

ජූලි 9 වැනිදා අරගලය වාර්තා කළ නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු හඹා යන ලෙස ආරක්ෂක අංශවලට ඉහලින් උපදෙස්

- Advertisement -

ජූලි 09 වැනිදා අරගලය වාර්තා කළ ඉදිරිපෙළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු හඹා යන ලෙසට ආරක්ෂක අංශ වලට ඉහලින් උපදෙස් ලැබී ඇතැයි වාර්තා වනවා.

එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ.

ජූලි 09 වැනිදා නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් 08 දෙනෙකුට ආරක්ෂක අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් අතර මේ වන විටත් ඔවුන්ගෙන් දෙදෙනකු කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES