30 C
Colombo
Thursday, April 24, 2025

හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

- Advertisement -

අභියාචනාධිකරණය මඟින් අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තුරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින්ය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද(04) කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන අතරම වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් නම්කර තිබෙනවා.

ඉන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ජනපති මෙරට වතිකාන තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් මෙරට වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර...

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ...

චාමර සම්පත්ගේ සිද්ධියට සම්බන්ධ සැකකාරියකට ඇප

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ල වූ චෝදනාවකට අනුබලදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සැකකාරියකට අද (24) ඇප ලබා දී...

POPULAR ARTICLES

ජනපති මෙරට වතිකාන තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් මෙරට වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර...

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ...

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට දැනුම්දීමක්

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින්...