මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව දෙසැම්බර් (07) භාරදීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් අදාල ගැටුමෙන් ඝාතනය වූ රැඳවියන් 11 දෙනාගෙන් 06 ක් ගේ දේහයන් හඳුනා ගෙන තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 116කගෙන් සාක්ෂි සටහන කරගෙන ඇත.