26 C
Colombo
Tuesday, March 18, 2025

ඇෆ්ගනිස්තානය න්‍යෂ්ටික බලය අත්කර ගැනීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවේ

- Advertisement -

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය න්‍යෂ්ටික බලය අත්කරගැනීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

අන්තර්ජාතික යුද සහ ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් එක්ව මෙම අනතුරැ ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

විශේෂයෙන් පකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අංශවල සේවය කරන ඉස්ලාම් අන්තවාදයට නැඹුරු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ සාමාජිකයන් හරහා මීට අදාළ කටයුතු සිදුවිය හැකි බවය එම ආරක්ෂක විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් පකිස්තානයේ දැනට පවතින න්‍යෂ්ටික අවිවල ආරක්ෂක සම්බන්ධයෙන් ලෝකය විශාල අවධානයකින් පසුවිය යුතු බව ද එම විශේෂඥයන් අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

දසුන් ශානකට IPL දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට...

වල්ලපට්ටාවලින් මුදල් වංචා කළ ස්මාට් වින් අධ්‍යක්ෂ රිමාන්ඩ්

ස්මාට් වින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන මංජුල වීරසිංහ නමැත්තා මෙම මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන...

බ්ලොක් ඇන්ඩ් ඩීනෝට නඩු

ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ...

POPULAR ARTICLES

වල්ලපට්ටාවලින් මුදල් වංචා කළ ස්මාට් වින් අධ්‍යක්ෂ රිමාන්ඩ්

ස්මාට් වින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන මංජුල වීරසිංහ නමැත්තා මෙම මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන...

දසුන් ශානකට IPL දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට...

පොලිසියට බැදෙනවනම් ටැටු බැහැ

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා. ඔහු පවසා සිටියේ,...