ජොන්ස්ටන් අල්ලන්න CIDයෙන් විමර්ශන

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකටයි. ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට පසුගිය 10 වැනිදා විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා. එමෙන්ම, හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව … Continue reading ජොන්ස්ටන් අල්ලන්න CIDයෙන් විමර්ශන