හිටපු ජනපති ගෝඨාභයගේ කාමරයේ තිබී හමුවූ මිලියන 18ක මුදල ගැන විමර්ශන නවතයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබෙනවා. එම මුදල් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. එම … Continue reading හිටපු ජනපති ගෝඨාභයගේ කාමරයේ තිබී හමුවූ මිලියන 18ක මුදල ගැන විමර්ශන නවතයි