ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආධිකාරීවරයා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව … Continue reading ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන