වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යෑම ගැන පරීක්ෂණයක්

වැලිකඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුව ගෙන සිටි තරුණයෙකු පොලිස් භාරයේ සිටියදී මිය යෑම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් භාරයේ සිටි මෙම තරුණයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 02 දින අළුයම් කාලයේදී මිය ගොස් තිබුණා. මෙසේ මිය ගොස් තිබුණේ වැලිකඩ පොලිසිය … Continue reading වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය යෑම ගැන පරීක්ෂණයක්