හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට විමර්ශන

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙමින් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (21) දැනුම් දී තිබෙනවා. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ප්‍රධාන සැකකරු මේ වනවිට සිය … Continue reading හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට විමර්ශන