ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට දැමූ අය සොයා පරීක්ෂණ
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අතුරුගිරිය පොලිසිය පවසන්නේ හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන්කරගෙන ඇති බවයි. අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් විසින් … Continue reading ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට දැමූ අය සොයා පරීක්ෂණ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed