32 C
Colombo
Friday, January 10, 2025

ශානීගේ ජීවිතය රැකගැනීමට මැදිහත්වන්න – IODPP සංවිධානය

- Advertisement -

අධ්‍යක්ෂක ශානි අබේසේකර ගේ ජීවිතය බේරා ගැනීම සදහා මැදිහත්වන්නැයි ‘ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP ) පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් එම සංවිධානය අදාල ඉල්ලීම නොවැම්බර් 26 දින සිදුකර ඇති අතර  තම සංවිධානයේ ඒකායන අරමුණ ශ්‍රි ලංකා පොලිසිය නිර්දේශපාලනීකරණය කොට රටේ අනාගතයට මංපෙත් විවර කිරීම බවත් ඒ සඳහා නීතිය මහපොලවේ ක්‍රියාකරන්න දේශපාලනයෙන් ගලවා ගත යුතු බව අවධාරණය කර ඇත.

ශ්‍රි ලංකා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අපරාධ පරික්ෂකයෙකු වන ශානි අබේසේකර යනු නුතනයේ අප දුටු ෂර්ලොක් හෝම්ස් බවත් ශානි අබේසේකර මරාදැමීමට කිසිවෙකුටත් ඉඩ නොතැබීම ඔබගේ යුතුකමක් නොව වගකීමක් බවත් එම සංවිධානය පොලිස්පතිවරයාට යෑවු ලිපියේ සදහන් වී ඇත.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...