26 C
Colombo
Friday, January 10, 2025

ඉරාජ් ඉල්ලා අස්වෙයි – නාමල්ට ලිපියක්

- Advertisement -

ජනප්‍රිය ගායකයෙකු සහ සංගීත අධ්‍යක්ෂක වරයෙකු වන ඉරාජ් වීරරත්න මහතා විසින් තමන් ජාතික තරුණ සේවා සභාවේ තමන් දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්, ඉරාජ් වීරරත්න මහතා මෙම තනතුරට පත්කළේ පසුගිය වසරේ අගෝස්තු 18 වැනිදායි. ඒ වසර තුනක සේවා කාලයක් සඳහායි.

තමන් හට ලබාදුන් අවස්ථාවට ස්තූතිවන්ත වන නමුත් හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් නියමිට කාලයට පෙර ඉල්ලා අස්වීමට සිදුවන බවයි එම ලිපියෙහි දැක්වෙන්නේ.

ඒ බව දන්වමින් තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ඔහු යොමු කළ ලිපිය පහතින්.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES