25 C
Colombo
Sunday, November 17, 2024

ඉරාජ්, කාදිනල් හිමියන්ට හොඳ-නරක කියා දෙයි

- Advertisement -

කොළඹ අදරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් නොසන්සුන්තාවක් ඇති කරන බවට කුප්‍රකට සංගීත ශිල්පියෙක්වන ඉරාජ් වීරරත්න පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ කාදිනල් හිමියන්ගේ ක්‍රියාකලාපය ආගමික නායකයෙකුට නුසුදුසු බවයි.

එම ට්විටර් සටහන පහතින්,

“ආගමික නායකයෙක් මේ විදියට දේශපාලන නොසන්සුන්තාවක් ඇති කරන්න කියන එක හරිද? මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවකට බෞද්ධ මහ නාහිමිවරුන් කවදා හෝ හඬක් නඟයිද? ආගමික නායකයින් අර්බුදකාරී අවස්ථාවක සාමය සහ ඉවසීම ඇති කළ යුතු නොවේද?”

මේ අතර, ඉරාජ් වීරරත්නට අයත් Youtube නාළිකාව මේ වන විට ඔහු විසින් ශ්‍රී ලංකා පරිශීලකයන්ට අවහිර කර තිබෙනවා. ඒ ඔහුගේ චැනලය Subscribe කර තිබූ පිරිස ශීග්‍රයෙන් පහළ යාමත් සමඟයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES