26 C
Colombo
Tuesday, December 31, 2024

ඉරාන පොලිස් බුද්ධි ප්‍රධානී ඝාතනය කෙරේ

- Advertisement -

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම පිපිරීම සිදුව ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරු සිය මෝටර් රථය, බුද්ධි අංශ ප්‍රධානීයා ගමන් ගත් මෝටර් රථයේ ගැටෙන්නට සළස්වා පුපුරුවා හැර තිබෙනවා.

බෝම්බ පිපිරීමෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රධානියාටත් තුවාල සිදුවුණා.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බව, පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ අතර, ඔවුන් සැක පළ කරන්නේ අයි එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES