අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක්ද? නීතියේ තියෙන සිදුරක්ද ?
තමන්ගේ මූලික අයිතිවාසිකමක් කඩවන බව හැඟේ නම්, ඊට එරෙහිව ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යෑමේ අයිතියක් තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12, 13, 14 යන වගන්ති පහ යටතේ ඇති මූලික අයිතිවාසිකම් පහළොවෙන් එකක් කඩවන බව ඔප්පු කළ යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ වන්නේ 11 වැනි වගන්තියයි. වධහිංසාවලට එරෙහිව මෙන්ම තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් මෙම හිමිකම පුරවැසියන් … Continue reading අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක්ද? නීතියේ තියෙන සිදුරක්ද ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed