29.6 C
Colombo
Friday, April 18, 2025

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය දීර්ඝ කෙරේ

- Advertisement -

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බව කටාර් රාජ්‍යය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති වුවද සටන් විරාමය ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

අදාළ කාලය තුළ ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන් 33 දෙනෙකු නිදහස් කර ඇති අතර, හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකුද මුදාහැර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා ප්‍රදර්ශනය නිසා දැඩි මාර්ග තදබදයක්

0
'සිරි දළදා වන්දනාව' දළදා දැක්ම දැකබලාගැනීමට මහනුවරට පැමිණෙන අධික වාහන සංඛ්‍යාව නිසාවෙන් මේ වන විට මහනුවර - කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. අප...

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 28 දක්වා...

බලපිටිය වෙඩිතැබීම: වෙඩිවැදුණු කෙනාම පොලීසි ඇවිත්

අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ (17) සිදු කළ  වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. අහුන්ගල්ල පොලිස් වසමේ බළපිටිය , රේවත ප්‍රාථමික විද්‍යාලය...

POPULAR ARTICLES

දළදා ප්‍රදර්ශනය නිසා දැඩි මාර්ග තදබදයක්

0
'සිරි දළදා වන්දනාව' දළදා දැක්ම දැකබලාගැනීමට මහනුවරට පැමිණෙන අධික වාහන සංඛ්‍යාව නිසාවෙන් මේ වන විට මහනුවර - කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. අප...

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 28 දක්වා...

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට වන්දනාකරුවන්ට අවස්ථාව...