30 C
Colombo
Sunday, January 26, 2025

ඊශ්‍රායල – හමාස් දෙවන සිරකරු හුවමාරුව අද

- Advertisement -

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද සිදු කිරීමට නියමිතයි.

විදෙස් වාර්තා සදහන් කළේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු වෙනුවට පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එසේම පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දෙමින් ඇරඹි යුද්ධය සටන් විරාමයෙන් නතර වූ අතර ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 47,200 කට වැඩි පිරිසක් මිය ගියා.

RECENT ARTICLES - SINHALA

ඕමන්තේදී දුම්රියක් පීළි පැනලා

යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැන තිබෙනවා. අද (26) පස්වරු 4ට පමණ මෙම දුම්රියේ එක් මැදිරියක්...

විදේශිකයන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

කොළඹ සිට නුවරඑලිය දක්වා ගමන්ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් එම රථයේ ගමන්ගත් විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති තිබෙනවා. මෙම...

ගාල්ල බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක්

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා සිටියේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන...

POPULAR ARTICLES