සජිත් වගේ කෙනෙක් විපක්ෂනායකකමේ ඉන්න එක තමයි අපිට හොඳම

ගෑස් සමාගමේ සභාපතිවරයා සහ නිලධාරීන් නිසි අයුරින් වගකීම් භාරගෙන වැඩ කටයුතු ඉටු නොකළ නිසා රට තුළ ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ, නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි මහාමාර්ග අමාත්‍යංශ පරිශ්‍රයේදී පෙරේදා (02) දින පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. අමාත්‍යංශ සංශෝධනය සම්බන්ධව අදහස් දක්වමින් … Continue reading සජිත් වගේ කෙනෙක් විපක්ෂනායකකමේ ඉන්න එක තමයි අපිට හොඳම