24.1 C
Colombo
Friday, November 29, 2024

සතියට වරක් පන්සල් යෑම අනිවාර්යයි..! – අගමැති

- Advertisement -

සතියකට දිනක් හෝ පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, පුත්තලම, මාදම්පේ ගල්මුරුව සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ අඩි 60ක් උසැති චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථවට එක් වෙමින්.

බෞද්ධයන් වශයෙන් අවම වශයෙන් පොහොය දිනයටවත් පන්සල් යාම මෙන්ම දරුවන් දහම්පාසල් යාම ද අනිවාර්ය කළ යුත් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

දරුවන් ආගමික කටයුතු වලට සහභාගී කර නොගත හොත් ඔවුන් නොමග යන බවත් අනෙක් ආගම් අදහනන පුද්ගලයන් ඉරිදා දිනයේ අනිවාර්යයෙන් පල්ලි යන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

POPULAR ARTICLES