24.8 C
Colombo
Thursday, November 28, 2024

මගේ අමාත්‍ය ධූරය මාරුවෙන්න ඕනේ – ඇමති බන්දුල

- Advertisement -

මේ වන විට රටේ භාණ්ඩමිල ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම නිසා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම නිසා ඊට දේශපාලඥයින් ළඟ විසදුම් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ මොහොතේ දේශපාලඥයින්ට කළ හැක්කේ තම තම නැණ පමණින් හිතට එන දෙයක් කීම පමණනක් බවද අමාත්‍යවරයා පවසනවා.

තමන්ට පවරන ලද වගකීම නිසි ලෙස ඉටු නොකලා නම් තමන්ගේ අමාත්‍ය ධූරය මාරු කළ යුතු බවත් වැරදි සහගත ලෙස ආණ්ඩු බලය හැසිරුවා නම් තමන්ට අමාත්‍ය ධූරයක් ලබා නොදී සිටිය යුතු බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

තවත් අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු පත් කරලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම්...

POPULAR ARTICLES