මගේ අමාත්‍ය ධූරය මාරුවෙන්න ඕනේ – ඇමති බන්දුල
මේ වන විට රටේ භාණ්ඩමිල ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම නිසා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම නිසා ඊට දේශපාලඥයින් ළඟ විසදුම් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ මොහොතේ දේශපාලඥයින්ට කළ හැක්කේ තම තම නැණ පමණින් හිතට එන දෙයක් කීම පමණනක් බවද අමාත්‍යවරයා පවසනවා. තමන්ට පවරන ලද වගකීම නිසි ලෙස ඉටු … Continue reading මගේ අමාත්‍ය ධූරය මාරුවෙන්න ඕනේ – ඇමති බන්දුල
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed