26.1 C
Colombo
Monday, March 3, 2025

පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව හෙළිවේ..!

- Advertisement -

පාන් ගෙඩියක් රුපියල් 50කින් සහ බනිස් ගෙඩියක් රුපියල් 25කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද (22) දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ රජය මැදිහත් වන්නේ නම් එය සිදු කළ හැක්කක් බවයි.

මේ අතර, භුමිතෙල් මිල ඉහල යාමත් සමඟ ඉදිරියේ දී තවදුරටත් මත්ස්‍ය මිල ගණන් ඉහළ යනු ඇති බව ධීවරයන් පවසනවා.

ඒ හේතුවෙන් මත්ස්‍ය වෙළදාම ද පහළ වැටීමෙන් තමන්ට දැඩී අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලිටරයක මිල රුපියල් 340 දක්වා ඉහල දමනු ලැබුවේ රුපියල් 253කින්.

RECENT ARTICLES - SINHALA

අවාසනාවට අදානි ව්‍යාපෘතියට ප්‍රශ්නයක් ආවා – රනිල්

ඉන්දියාව සමග එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි තමා බලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

චෝදනාවලට කංචනගෙන් x පණිවුඩයක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත තීරුබදු සූත්‍රය අනුව එවක පැවති ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරුන්, අධිකරණ තීන්දුව ප්‍රකාරව කටයුතු නොකළ බවට නැගෙන චෝදනාවලට හිටපු විදුලිබල හා...

ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඕන – සජිත්

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත්...

POPULAR ARTICLES