25.3 C
Colombo
Thursday, November 28, 2024

පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව හෙළිවේ..!

- Advertisement -

පාන් ගෙඩියක් රුපියල් 50කින් සහ බනිස් ගෙඩියක් රුපියල් 25කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද (22) දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ රජය මැදිහත් වන්නේ නම් එය සිදු කළ හැක්කක් බවයි.

මේ අතර, භුමිතෙල් මිල ඉහල යාමත් සමඟ ඉදිරියේ දී තවදුරටත් මත්ස්‍ය මිල ගණන් ඉහළ යනු ඇති බව ධීවරයන් පවසනවා.

ඒ හේතුවෙන් මත්ස්‍ය වෙළදාම ද පහළ වැටීමෙන් තමන්ට දැඩී අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලිටරයක මිල රුපියල් 340 දක්වා ඉහල දමනු ලැබුවේ රුපියල් 253කින්.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES