ගිනිගත් නැවෙන් වන්දි ලබා ගන්න අපහසු වෙයි

කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ MV Xpress Pearl නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මෙරට ඇති දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බවයි ඔහු සදහන් කරන්නේ. මුහුහුදේ දී සිදුවන අනතුරු වලින් ගලවා ගැනීමේ මෙහෙයුම් … Continue reading ගිනිගත් නැවෙන් වන්දි ලබා ගන්න අපහසු වෙයි