29.4 C
Colombo
Tuesday, April 15, 2025

T20 ලෝක කුසලානය දිනා අදට වසර 11ක්

- Advertisement -

ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක්.

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වුණේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 130ක් පමණි.

විරාත් කෝලි ලකුණු 77ක් රැස් කළා.

ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී සිටියදිය තරගය ජය ගත්තා.

කුමාර් සංගක්කාර පන්දු 35 කදී නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා
 
RECENT ARTICLES - SINHALA

සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සවවලට වැඩ වරදී

අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු...

නීති විරෝධීව වියලි කහ රැගෙන ආ පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සමග ඔවුන් විසින් ගෙන...

මහියංගනයේ වෙඩි තැබීමක්

මහියංගනය, 'ගෙවල් විස්ස' ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි. කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව...

POPULAR ARTICLES