26 C
Colombo
Tuesday, January 21, 2025

අදත් වැසි

- Advertisement -

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීලත් පාරේ යද්දි ලයිසන් එක දෙන්න ඕනද මෝඩයා

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යළිත් වරක් කළහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා වනවා. ඒ අනුව අනුරාධපුර - රඹෑව ප්‍රදේශයේදී රථවාහන පොලීසියෙන් ඔහුව නවත්වා රියදුරු බලපත්‍රය...

දේශපාලන සිරකරුවන් නිදහස් නොකළොත් හර්තාලයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නිදහස් කළ යුතු බවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ...

කොළඹ සිට ධාවනය වෙන දුම්රිය කාලසටහනේ වෙනසක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය වෙන දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු ලබනවා. එම...

POPULAR ARTICLES