26 C
Colombo
Saturday, January 11, 2025

යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය ඩෝසර් කෙරේ. (වීඩියෝ)

- Advertisement -

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේ සිට දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ‍ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා කඩා දැමීමේ සිදුවීමක් හේතුවෙන්.
අදාල ස්මාරකය යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් ඉදිකර තිබුණා.

පොලීසිය සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව මෙම සිදුවීමට විරෝධය පලකරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබුණා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මහල් නිවාස සංකීර්ණයකින් වැටී දැරියක් මරුට

බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ...

කූඨ ලේඛන දී මෝටර් රථයක් ලියාපදිංචි කළ අයෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන ඉදිරිපත් කර මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2023 වසරේ ජූනි 13...

පස්සරදී බස් රථයක් පෙරළෙයි – තුවාලකරුවන් රෝහලට

බදුල්ල - පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනෙකු...

POPULAR ARTICLES