27.6 C
Colombo
Thursday, April 24, 2025

බිත්තර හිඟය ජපානෙටත්

- Advertisement -

මෙම වසරේ සිට බිත්තර යොදා ගනිමින් සකසන ආහාර අලෙවිය අත්හිටුවීමට ජපානයේ අවන්හල් තීරණය කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ බිත්තරවල මිල ඉහළ යාම සහ කුරුළු උණ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි

බිත්තර හිඟයට පිළියම් ලෙස බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති නමුත් බිත්තර හිඟයක් ද ජපානය තුළ නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බිත්තර යොදා ගනිමින් සකසන ආහාර අලෙවිය අත්හිටුවා වෙනත් ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් අවන්හල් හිමියන් වැඩි අවධානයක් යොමු කර ඇති බවත් අවන්හල් 30%ක් පමණ මෙ‍ම තීරණය ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් සිසුන්ගේ ආහාර වේල ගැන දැනුම්දීමක්

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්...

තැපැල් ඡන්දය අද

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වනවා. අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී...

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

POPULAR ARTICLES

ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න පුලුවන්- නීතීඥ මනෝජ් ගමගේ

ඩෑන් ප්‍රියසාද්ට වුණු දේ හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද විය හැකි බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. ඒ සඳහා...