28.3 C
Colombo
Saturday, November 23, 2024

ජොන්ස්ටන් තවත් නඩුවකින් නිදොස් කොට නිදහස්

- Advertisement -

සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඒ මහතා නිදහස් කර තිබෙනවා

මීට පෙර වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණා.

එම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැන දැනුම්දීමක්

අනිද්දා (25) ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඔහු...

අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න –  මැතිවරණ කොමසාරිස්

ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක්  මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස්...

අලුත් මන්ත්‍රීවරු 35ක් මාදිවෙලින් නිවාස ඉල්ලලා

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇති බව වාර්තා...

POPULAR ARTICLES