31 C
Colombo
Tuesday, April 29, 2025

ජොන්ස්ටන් අධිකරණයට

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 23 වනදා පසුගියදා (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ජූඩ් සිංගප්පුරුවේ නැහැ-අධිකරණයට දැනුම්දීමක්

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන්...

ආණ්ඩුව ආවේ බංකුවේ වාඩි වෙලා ආරක්ෂාව ගැන උගන්නනවා කියලා – නාමල්

වෙඩි තැබීම්වලින් ඝාතනය වන පුද්ගලයින්ගේ ජීවිතවලට වටිනාකමක් නැති ආකාරයෙන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන භූමිකාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා...

අල්ලස් ගත් PHI අත්අඩංගුවට

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...

POPULAR ARTICLES