ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කරන මාධ්‍යවේදීන් 200 ක පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා ඔවුන්ගේ නම් සදහන් ලැයිස්තුවක් මේ වන විටත් පොලීසියට ලබාදී ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී ඒ මහතා සිදුකල කතාවක් අතර තුර මෙම සිදුවීම පිළිබදව තොරතුරු තමන් හට වාර්තා වී ඇති බවට ඒ මහතා සදහන් කළා.
ඊට අදාල දර්ශන පහතින්,
මාධ්‍යවේදීන් 200 ක ලැයිස්තුවක් පොලීසියට
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය
ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...
වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...
POPULAR ARTICLES
ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය
ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...
ගාල්ලේ වෙඩි තැබිමක්
UPDATE
ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
-------------------------------------
ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...