33 C
Colombo
Tuesday, April 8, 2025

මාධ්‍යවේදී නන්දන වීරරත්න සීඅයිඩීයට කැඳවයි

- Advertisement -

මාධ්‍යවේදී නන්දන වීරරත්න හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමක් කර ඇත.

මහරගම පොලිසිය හරහා අදාළ මාධ්‍යවේදියාට දැනුම් දී ඇත්තේ හෙට (30) උදෑසන 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඉදිරියේ පෙනී සිටින ලෙසයි.

තමන්ව මෙසේ කැඳවීමට හේතුව මාධ්‍යවේදියා විසින් විමසා ඇතත්, ඊට නිශ්චිත පිළිතුරක් පොලිසිය පාර්ශ්වයෙන් මෙතෙක් ලබා දී නැත.

බීබීසී සිංහල සේවය, රාවය පුවත්පත ඇතුළු ආයතන රැසක අත්දැකීම් ඇති ඔහු මේ වන විට නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි.

RECENT ARTICLES - SINHALA

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි. ඌව පළාත් සභාවට අයත් ස්ථාවර...

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා...

පෙට්‍රල් නැව් පහක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස (06) ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා...

POPULAR ARTICLES