27.2 C
Colombo
Thursday, November 21, 2024

මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට CID එකෙන් අලුත් කේස් එකක්

- Advertisement -

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් MediaLKනැමති Youtube නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ වලට බාධා වන ආකාරයේ විඩියෝ දර්ශන ඉදිරිපත් කරන බවට එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණය කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ අසත්‍ය කරුණු ඇතුලත් මෙම විඩියෝ සමාජයට මුදාහරිමෙන් ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාවද නොමග යවන කරුණු ජනගත කිරීමක් සිදුකරන බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔක්තොම්බර් 03වන දින MediaLK නැමති Youtube නාලිකාව මගින් ඉදිරිපත් කළ ”හැමෝම හොයන රවීට එරෙහි චෝදනා” යන විඩියෝව උපුටා දක්වමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අධිකරණය විසින් මාධ්‍යවේදි තරිදු ජයවර්ධනගේ මෙම විඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය කර එහි ප්‍රගතිය ජනවාරි 15 වනදාට පෙර වර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාල විඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

‘හිරු’ ආයතනය බොරු කීම ගැන පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

0
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පලකල හිරු ආයතනය පිළිබදව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදන් වන්නේ අද දින...

ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම දැරියන්...

Breaking: නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යි. නියෝජ්‍ය අමාත්‍යවරු පහත...

POPULAR ARTICLES