මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට CID එකෙන් අලුත් කේස් එකක්

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් MediaLKනැමති Youtube නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ වලට බාධා වන ආකාරයේ විඩියෝ දර්ශන ඉදිරිපත් කරන බවට එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණය කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ අසත්‍ය කරුණු ඇතුලත් මෙම විඩියෝ සමාජයට මුදාහරිමෙන් ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාවද නොමග … Continue reading මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට CID එකෙන් අලුත් කේස් එකක්