ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍රයේ පෙත්සමට අදාළ තීන්දුව හෙට

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනු කළ පෙත්සමේ තීන්දුව හෙට (23) දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා … Continue reading ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍රයේ පෙත්සමට අදාළ තීන්දුව හෙට