27 C
Colombo
Tuesday, January 7, 2025

දුම්රිය පිලි පැනිමක්;ගමනාගමනයට බාධා

- Advertisement -

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

පීලිපැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා.

මේ වන විට දුම්රිය සේවකයින් එම පීලිපැනීමකට ලක්වූ දුම්රිය ඉවත්කොට ඇති අතර, උදෑසන වනතෙක් එක් දුම්රිය මාර්ගයක් අවහිරව පවතින බවට වාර්තා වනවා.

ඒ අනුව දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සියලුම දුම්රියන් එක් මන්තිරුවකට සීමා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

ගල්කිස්සේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක්

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී අද (07) අලුයම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසකට අද අළුයම 4.25ට...

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES