අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියේ දෝෂ සහගත ලෙස ආචාර්ය යනුවෙන් සඳහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්. තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කර ඇති බව හෝ යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීම මෙසේ කර … Continue reading අධිකරණ ඇමති CID යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed