26 C
Colombo
Monday, December 30, 2024

ජෙප්පෝ අපිට ‘ගවයෝ’ කියනවා – ජොන්ස්ටන්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් වලට පැමිණෙන ජනතාවට ජාතික ජන බලවේගයේ පිරිස අමතන්නේ ‘ගවයෝ’ යනුවෙන් බවත්, මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩොලර් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා නැති කළ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (15) මහියංණයේ පැවති ජන රැළිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“ආර්ථිකය අනිත් පැත්තට කනපිට ගැහුවා. ජාතික ආරක්ෂාව විනාශ කළා. හැබැයි අපිව තියාගෙන මඩ ගහනවා මේ රට බංකොලොත් කෙරුවා කියලා. ඩොලර් ටික ගේන්න එපා කියලා කිව්වේ කවුද? සුනිල් හදුන්නෙත්ති. අනුරගේ මුදල් ඇමති කියලා තමයි කියන්නේ. මහින්ද මහත්තයා දිහා දැක්කත් ඇති, පුතා දිහාත් දැක්කත් ඇති. හොඳට පිං පාට දාලා, ලස්සන වෙලා.

අලුත් පිම්මක් පනින්න නාමල් රාජපක්ෂ මැතිතුමා අද ඉදිරිපත් වෙලා තියෙනවා කියලා අපි මතක් කරනවා. අපේ රැස්වීමට ආපහුවම ජෙප්පෝ කියනවා ඔය ඉන්නේ ගවයෝ කියලා. ඒ කියන්නේ එගෝල්ලොන්ට විරුදධ ඔක්කොම ජනතාව එගොල්ලෝ දකින්නේ හරක් විදිහට.”

RECENT ARTICLES - SINHALA

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන විශේෂ ගැසට්ටුවක්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි මෙම ගැසට්...

මීගොඩ – පනාගොඩ වෙඩි තැබීමට සැකකරු දෙන්නෙක් අත්අඩංගුවට

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට...

POPULAR ARTICLES