28 C
Colombo
Thursday, September 19, 2024

ජෙප්පෝ අපිට ‘ගවයෝ’ කියනවා – ජොන්ස්ටන්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් වලට පැමිණෙන ජනතාවට ජාතික ජන බලවේගයේ පිරිස අමතන්නේ ‘ගවයෝ’ යනුවෙන් බවත්, මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩොලර් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා නැති කළ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (15) මහියංණයේ පැවති ජන රැළිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“ආර්ථිකය අනිත් පැත්තට කනපිට ගැහුවා. ජාතික ආරක්ෂාව විනාශ කළා. හැබැයි අපිව තියාගෙන මඩ ගහනවා මේ රට බංකොලොත් කෙරුවා කියලා. ඩොලර් ටික ගේන්න එපා කියලා කිව්වේ කවුද? සුනිල් හදුන්නෙත්ති. අනුරගේ මුදල් ඇමති කියලා තමයි කියන්නේ. මහින්ද මහත්තයා දිහා දැක්කත් ඇති, පුතා දිහාත් දැක්කත් ඇති. හොඳට පිං පාට දාලා, ලස්සන වෙලා.

අලුත් පිම්මක් පනින්න නාමල් රාජපක්ෂ මැතිතුමා අද ඉදිරිපත් වෙලා තියෙනවා කියලා අපි මතක් කරනවා. අපේ රැස්වීමට ආපහුවම ජෙප්පෝ කියනවා ඔය ඉන්නේ ගවයෝ කියලා. ඒ කියන්නේ එගෝල්ලොන්ට විරුදධ ඔක්කොම ජනතාව එගොල්ලෝ දකින්නේ හරක් විදිහට.”

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...