කේ. සුජීවාගේ තත්ත්වය බරපතල නැහැ

අද උදෑසන අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ. සුජීවා මහත්මියගේ තත්වය බරපතළ නොවන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසනවා. ඔහු සඳහන් කළේ වෙඩි තැබීමෙන් කේ.සුජීවා මහත්මියගේ පාදවලට හානි සිදුව ඇති බවයි. අද උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මිය ගොස් … Continue reading කේ. සුජීවාගේ තත්ත්වය බරපතල නැහැ