වෙඩි තැබිමෙන් මියගිය කේ. සුජීවාගේ සැමියාගේ දේහය දරුවන් භාර අරන්

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්වුණා. එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූ අතර පොලිසිය පැවසුවේ ඔහු කලකට පෙර පැවිදිව … Continue reading වෙඩි තැබිමෙන් මියගිය කේ. සුජීවාගේ සැමියාගේ දේහය දරුවන් භාර අරන්